චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටෙයි

චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. චීනයේ බීජිං නුවර වේලාවෙන් අද (02) උදෑසන 8.15 ට පමණ මෙම පරීක්‍ෂණාගාර කොටස් දකුණු පැසිෆික් සාගරයේ මධ්‍යම ප්‍රදේශයට කඩා වැටී තිබේ. චීනය 2011 වසරේ දී උඩුගුවනට යැවූ ටොන් 8 ක් බරැති ටියඅන්ගොන් වන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් මෙලෙස කඩා වැටීමට ලක්ව … Continue reading චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටෙයි